ඔබේ අදහස්

දයාබර ශ්‍රාවක පින්වත,

මෙම වෙබ් අඩවිය තුළ දී ඔබට අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ වටිනා ධර්ම සාකච්ඡා වලට සවන් දිය හැකි ය.

උන් වහන්සේ හෙළි කළ මග අනුව යමින් බුදු දහම පිළිබද ගවේශනයක යෙදෙන  ධර්ම ගවේශී ලලිත් මුණසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන  ධර්ම සාකච්ඡා වලට සවන්දිය හැකි ය.

විද්‍යුත් තැපැල් ලිපිනය

paramarthadhamma@gmail.com

 

Make a free website with Yola